Colombo Today Local Newsfeatured

සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියකට විල්පත්තු පරිවාර රක්ෂිතයක් එළිකරයි ?

විල්පත්තු පරිවාර රක්ෂිතයක් වන මරිච්චිකට්ටි රක්ෂිත වනාන්තරයේ කොටසක් අමාත්‍ය සජිත් ප්‍රේමදාසගේ නිවාස ව්‍යාපෘතියක් සඳහා එළිකරමින් තිබෙන බව වාර්තා වෙනවා.

අමාත්‍ය රිෂාඩ් බදුර්දීන්ගේ අනුහසින් රක්ෂිත ප්‍රදේශය එළිකර “ජාසිම් සිටි” නැමති නිවාස ව්‍යාපෘතියක් 2014 වසරේ සිදුකර ඇති ස්ථානයට යාබද වනාන්තර ප්‍රදේශය මේ වනවිට එළිකර නිවාස සැදීම සඳහා අත්තිවාරම් කැපීම ආරම්බ කර තිබෙනවා.

මෙම ප්‍රදේශයේ කිසිදු අයුරකින් කැලෑ එළිකිරීම නවතාලමින් ජනාධිපතිවරයා විසින් මීට ඉහතදී විශේෂ නියෝගයක් කර ඇති අතර එම නියෝග නොසලකා හරිමින් වනාන්තරය විනාශ කරමින් නිවාස ව්‍යාපෘතිය සිදු කරමින් පවතියි.

Related posts

පාස්කු ප්‍රහාරකයන්ගේ ඡායාරූප යොදා ජනපතිගේ අගමැතිගේ ව්‍යාජ ඡායාරූප හැදුවේ මන්ත්‍රීවරයෙක්

colombotoday

මුල්ලේරියාව කතගේ හිස, අත් පා කඳින් වෙන් කළ ඝාතකයා අත්අඩංගුට

Admin

ජොන්ස්ටන් ආසන සංවිධායක ධුරයෙන් ඉවතට

colombotoday

රනිල්ට එරෙහිවත් අරලිගහ මන්දිරය ඉදිරිපිට විරෝධතාවක්

colombotoday

පාස්කු ප‍්‍රහාරයට වරදකරුවන් වන ප‍්‍රධානතම අන්තවාදීන්ට අධි ආරක්ෂිත සිරගෙයක්

colombotoday

බදුර්දීන්ට රජ කාලේ දඬුවම් දිය යුතුයි

colombotoday