Colombo Today Local News

කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකට එරෙහිව අධිකරණයට කරුණු වාර්තා කළා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණවලට බාධා කර ඇති බැවින් කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂකවරයාට එරෙහිව පොලිසිය කරුණු වාර්තා කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පවසයි.

සිංහල මව්වරුන් වද කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් පිිළිබදව පරීක්ෂණවලට අදාලව අපරාධ පරීක්ෂණ දේපාර්තමේන්තු නිලධාරීන් කුරුණෑගල රෝහලට ගිය අවස්ථාවේදී එම පරීක්ෂණ කටයුතු වලට රෝහල් අධ්‍යක්ෂකවරයා බාධෘ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ ය.

Related posts

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වන සැසිවාරයට ජනපති එක්වෙයි

Admin

“ජගත් ජයසූරියට නඩු දැමීම මූදෙන් එගොඩ ප්‍රශ්නයක්.. කාටවත් අත තියන්න දෙන්නෑ” – ජනපති

colombotoday

TNA නඩය අර අදින්නේ නැවතත් මේ රට ලේ විලක් කිරීමටයි – හෙළ බොදු සවිය

colombotoday

නවක හෙද හෙදියන් 2,519කට අගමැතිගෙන් පත්වීම්

Admin

බැදුම්කරේ ගැන 2008 සිට සොයන්නැයි එජාපය ඉල්ලයි !

colombotoday

පුරාණ චාරිත්‍ර වාරිත්‍රවලට මුල්තැන දෙමින් සෞඛ්‍ය උපදෙස්වලට ද අනුගතව අලුත් අවුරුදු සමරන්න – ජනපති

colombotoday