Colombo Today Local News

බණ්ඩාරගම පල්ලියේ ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ නිවස මුස්ලිම් ජාතිකයන් වට කරති

ඊයේ (3) පැවති බොදු බල සේනා මාධ්‍ය හමුවේදී සිංහල ජාතික පුද්ගලයෙකු හා විවාහ වීම හේතුවෙන් පල්ලියේ අඩත්තේට්ටමට ලක්වූ කාන්තාවගේ නිවාස මේ වන විට මුස්ලිම් පල්ලියේ 300කට ආසන්න පිරිසක් විසින් වට කර තිබෙන බව වාර්තා වෙනවා.

මේ වන විට එම නිවස තුල “මව්බිම” පුවත්පතේ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුද කොටුවී සිටින බවයි වාර්තා වන්නේ.

Related posts

විදුලිබල ලේකම් පත් කිරීමට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

Admin

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවයි

Admin

අයිස් සහ කොකේන් සමග දික්ඕවිට දී තරුණයෙක් STF අත්අඩංගුවට

Admin

‘ජාත්‍යන්තරය හිනස්සවන වෙළද ඇමති ධූරයෙන් ඉවත් කරන්න’ – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ව්‍යාපාරයෙන් ජනපතිට ලිපියක්

colombotoday

කෝටි 70ක වියදමින් සෑදු විහාරමහා දේවී උද්‍යානයේ මංතීරුව කඩා දමයි (VIDEO)

colombotoday

පුරාවිද්‍යා උරුමයන් ආරක්ෂා කිරීමට උපදේශක කමිටුවක් පත් කරයි

colombotoday