Colombo Today Local News

සංඝරත්නයට එරෙහිව මංගල පින්සිරි සමරවීරගෙන් තවත් නිවේදනයක්

බුද්ධ දර්ශනය තලෙයිබානුකරණය කිරීමට එරෙහිව සත්‍ය බෞද්ධයන් එක්විය යුතු බව මුදල් අමාත්‍ය මංගල සමරවීර ප්‍රකාශ කරයි.

අස්ගිරිය මහා නායාක අතිපූජ්‍ය වරකාගොඩ ඥාණරතන හිමියන් පසුගියදා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුම ඔස්සේ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

බුද්ධාගම යනු සෑම පුද්ගලයෙකුගේම ආදරය හා සාමය පිළිබඳව ශ්‍රේෂ්ඨ දර්ශනයක් බවත් කිසිම බෞද්ධාගමිකයෙකුට තවත් පුද්ගලයෙකුට ගල්ගසා මරා දමන ලෙස සඳහන් කළ නොහැකි බවත් අමත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

පොලිස් අත්අඩංගුවේ සිටියදී මෙහෙකාරියක් මිය යාමේ සිද්ධියට පොලීසියේ තුනක් අත්අඩංගුවට

Admin

පොදුජන පෙරමුණ මන්ත්‍රී ආසන දහස ඉක්මවයි

colombotoday

රාජාංගනයේ ප්‍රදේශ කිහිපයක සංචාරණ සීමා ඉවතට

colombotoday

ජනාධිපති ඝාතනයට බෝම්බ ඇටවූ අයෙක් නිදහස්

colombotoday

මුදල් අච්චු ගැහුවද? මහ බැංකුවෙන් පැහැදිලි කිරීමක්

Admin

සෞඛ්‍ය වෘත්තියවේදීන් අදත් වර්ජනයේ… රෝගීන් දැඩි අපහසුතාවට

colombotoday