Colombo Today Local News

මාසයක් ඇතුළත රංජන් රාමනායකට නඩු පවරන්න. ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියෝග කරයි

අධිකරණයට අපහාස කිරිම සම්බන්ධයෙන් මහාමාර්ග හා මාර්ග සංවර්ධන  රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව මාසයක් ඇතුළත නඩු පවරන ‌‌‌ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නීතිපතිවරයාට නියම කරන ලදි .

අධිකරණ විනිසුරුවරුන්ගේ සංයුතිය සම්බන්ධයෙන් රංජන් රාමනායක මහතා කළ ප්‍රකාශයකින් අධිකරණයට සිදු වි ඇතැයි සඳහන් කළ පෙත්සම් සලකා බැලු අවස්ථාවේදි විනිසුරු ඒසේ නියම කළේය.

අගවිනිසුරු ජයන්ති ජයසුරිය ,විජිත් මලවුගොඩ හා මුර්දු ප්‍රනාන්දු යන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවුනු ලැබු  අවස්ථාවේදි එලෙස නියම කළේය.

Related posts

මීළග ඡන්දයට පෙර මහින්දගේ අළුත් පක්ෂය ස්ථීරයි

colombotoday

පොහොට්ටුවේ අපේක්ෂකයා ගෝඨාභයමයි

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස් රථ 30 ක බලපත්‍ර අවලංගුයි

colombotoday

වහාම මිහින්තලය පුද්බිමට ආරක්ෂාව ඉල්ලා මහා නායක හිමිවරුන්ගෙන් ජනපතිට ලිපියක්

Admin

ගිරිබාව රෝහල තාවකාලිකව වසා දමයි

colombotoday

ජල ගාස්තුව සංශෝධනය කරමින් ගැසට් නිවේදනයක්

colombotoday