Colombo Today Local News

මුස්ලිම් මන්ත්‍රීවරු මල්වතු – අස්ගිරි මහ නාහිමිවරු හමුවෙති

ආණ්ඩුවේ ඇමතිධුර අත්හැරි මුස්ලිම් මන්ත්‍රීවරු අද (11දා) මහනුවරට ගොස් මල්වතු හා අස්ගිරි මහ නායක හිමිවරුන් හමුව තිබේ.

මෙහිදී සමූහයක් ලෙස මුස්ලිම් මන්ත්‍රීවරු ආණ්ඩුවේ අමාත්‍යධුර අත්හැරීමට ගත් තීරණය පිළිබඳව මහ නායක හිමිවරුන් දැනුම් දුන් බව හිටපු අමාත්‍ය රවුෆ් හකිම් මහතා පැවැසීය.

Related posts

විදුලිබල ගැන තීන්දුවක්

Admin

පාලිත තෙවරප්පෙරුම සවලකින් පහර දුන් අයෙක් අත බිදී රෝහලේ

colombotoday

“අපි මිනිස්සු උස්සන්න’සුදු වෑන්වලට’බාර දී නෑ.. ඕනෑම වාහනයකින් ඉස්සිය හැකියි” – රාජිත

colombotoday

අඩු ආදායම්ලාභී පවුල්වලට මුදල් සහනයක්

Admin

ශ්‍රී ලංකා ගුවන් හමුදාව මුල් වරට ගුවන් නියමුවරියන් බදවා ගනී

colombotoday

ඉන්දියාවෙන් ලංකාවට ලෙඩක්

Admin