Colombo Today Local News

“දුටුගැමුණු – දේවානම්පියතිස්‌ස දෙමළ රජවරුන් – සිංහල ගැන මහා වංශයේ කිසිම සදහනක් නෑ” – විග්නේශ්වරන්

දුටුගැමුණු සහ දේවානම්පියතිස්‌ස රජවරුන් ද්‍රවිඩ රජවරුන් බවත්, වසර 200 කට පෙර මීගමුවේ සිට උතුරු – නැඟෙනහිර හරහා කතරගම දක්‌වා වාසය කළේ ද්‍රවිඩ ජාතිකයන් බවත් හිටපු උතුරු මහ ඇමැති සී. විග්නේෂ්වරන් යාපනයේදී ප්‍රකාශ කර ඇත.

 එසේම ශ්‍රී ලංකාව බෞද්ධ රාජ්‍යයක්‌ නොවන බව පවසන ඔහු සිංහලයන් මේ රටේ හිමිකරුවන් නොවන බව ද කියා සිටී.

 ශ්‍රී ලංකාව බෞද්ධ රටක්‌ බවට දැක්‌වීම සඳහා 1919 න් පසු සිංහල බෞද්ධයන් මනස විකෘති කර ඇතැයි ද පවසන විග්නේෂ්වරන් වත්මන් දෙවිනුවර විෂ්ණු දේවාලය පවා ඉදිකරන ලද්දේ ද්‍රවිඩ කෝවිලක්‌ මත බවටද චෝදනා කරයි.

 එසේම සිංහල භාෂාව ගැන මහාවංශයේ දක්‌වා නැතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියි.

Related posts

පල්ලිවාසල්තුරේ වෙරළේ සගවා තිබු ලක්ෂ 75ක කහ තොගය

colombotoday

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday

ඉකුත් පැය 48ට අධිවේගීයෙන් ලක්ෂ 700ට අධික ආදායමක්

Admin

විශාල දේපොළ ඇති අයට බද්දක්

Admin

සී.එස්.එන් රූපවාහිනී නාලිකාවට විකාශන බලපත්‍රය යලිත් ලබා දෙයි.

colombotoday

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday