Colombo Today Local News

ඤාණසාර හිමිට එරෙහිව මීළග මෙහෙයුම – මුස්ලිම් දේශපාලකයන් පිරිසක් කොල්ලුපිටියේ රහස් සාකච්ඡාවක !

සිර දඩුවමින් නිදහස ලැබූ පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන්ට එරෙහිව ගන්නා ඉදිරි පියවර සම්බන්ධයෙන් ඊයේ කොල්ලුපිටියේ මෙරින් හිදී රහසිගත සාකච්ඡාවක් පැවැත්වී තිබෙන බවට වාර්තා වනවා.

මේ සදහා සුප්‍රකට මුස්ලිම් දේශපාලකයන් කිහිප දෙනුකු සහ මුස්ලිම් සිවිල් ක්‍රියාකාරීන් කිහිප දෙනෙකුද සහභාගී වී ඇති බවට වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

MCC අත්සන් නොකිරීමට ජනපති තීරණය කරයි !

colombotoday

වැඩබලන ජනාධිපති රන්ජන්ව නිදහස් කරයි?

colombotoday

2020 මැතිවරණ දිනය ගැන අවසන් තීරණය මේ සතියේදී

colombotoday

කන්දකාඩුවෙ ගැටුම සොයා බලන්න කමිටුවක්

Admin

අලුත් රාජ්‍ය, නියෝජ්‍ය ඇමතිලා මෙන්න

colombotoday

දේශීය වෙදකම ප්‍රවර්ධනයට දුන්,අමාත්‍යාංශයේ කැබ් රථයෙන් දඩයමේ ගිහින් | ගිනි අවි හා තියුණු ආයුද සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday