Colombo Today Local News

වඳ දොස්තර CID භාරයට !

අයථා ආකාරයට වත්කම් උපයාගත හැකි බවට සැකපිට අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ ප්‍රසව හා නාරි වේද වෛද්‍ය සෙයිගු සියාබ්ඩීන් මොහොමඩ් සාෆි නැමති දොස්තර පිළිබඳව වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.

කුරුණෑගල පොලීසියට ලැබුණ පැමිණිල්ලක් මත එම දොස්තර කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගත්තේය.

සිසේරියන් සැත්කම් අතරතුරදී සිංහල බෞද්ධ මව්වරුන් 4000ක් වදබායට පත්කළ බවටද මෙම දොස්තරට චෝදනා එල්ලවී තිබේ.

Related posts

පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ජනපති සටනට

colombotoday

ප්‍රදේශ රැසකට පැය 15 ක ජල කප්පාදුවක්

Admin

එජාපය මට දෙන්න, දිනවලා පෙන්වන්නම් – මෛත්‍රී කියයි

colombotoday

සහනාධාර මලු සොරකම් කළ 6ක් බඩුත් එක්ක මාට්ටු

colombotoday

පොත් අරගෙන දෙන්න ගෙනගොස් මෝටර් රථයක් තුළදී සිසුවියකට ලිංගික අතවර. ආබාධිත ගුරුවරයකු අත්අඩංගුවට

colombotoday

වැටලීමකට ගිය කොස්තාපල් අතුරුදන්

Admin