Colombo Today Local News

චෙක් කරන්න කලින් අපට කියන්න… බල්ල පල්ලියට ගේන්න එපා – අසාත් සාලි හමුදාවට කොන්දේසි දමයි

ආරක්‍ෂක අංශ විසින් ඉස්ලාම් පල්ලි ආශ‍්‍රිතව සෝදිසි මෙහෙයුම් සිදු කරද්දී සැලකිලිමත්ව ඒවා කල යුතු යයි බස්නාහිර ආණ්ඩුකාර අසාද් සාලි මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය හමුවක් කැදවමින් ඔහු මෙසේද සදහන් කලේය.

‘ආරක්ෂක අංශ වලටත් අපි කියනවා හැම එකේම සීමාවක් තියෙනවා සීමාව පනින්න එපා. එකම පල්ලිය ගිහින් කඩනවා. කුරාණය විසි කරනවා. බූට්ස් වලින් යනවා. කරුණාකරලා බල්ලව ගෙනියන්න එපා. චෙක් කරන්න ඕනේ නම් ඒ ගැන අපිට කියන්න. අපි ඒකට වාතාවරණය හදලා දෙන්නම්. ඒ හැමදේම හරි විදිහට වෙන්න ඕනේ’

Related posts

ලබන මස 22 දා තෙක් තෙල් නැවක් නැහැ

colombotoday

ඥානසාර හිමිත් වරායේ සටනට – ආණ්ඩුවට කන් ඇරෙන්න දෙසයි

colombotoday

චෙන්නායි සිටින ශ්‍රී ලාංකිකයන් 305 දෙනෙක් අද දිවයිනට

colombotoday

වාහන වෙන්දේසියේ

Admin

ඔක්තෝබර් මාසයේ උද්ධමනය වැඩිවෙයි

Admin

119 අවභාවිත කළ අයෙකුට වැඩ වරදි

colombotoday