Colombo Today Local News

ජනක බණ්ඩාර යළි රිමාන්ඩ්, චොකා මල්ලිත් රිමාන්ඩ්

chokaහිටපු අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකොන් මහතා නොවැම්බ් 11 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාතලේ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළා. 1999 දී දඹුල්ල ප්‍ර දේශයේ සිදුවු පුද්ගල ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගැණුනි.

මේ අතර දැනට බන්ධනාගාරගතව සිටින හිටපු අමාත්‍ය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර (චොකා මල්ලි)මහතා යළිත් බන්ධනාගාර ගත කිරීමට පැල්මඩුල්ල මහේස්ත්‍රාත්වරයා අද තීන්දු කළා. ප්‍රේමලාල් ජයසේකර මහතා අත්අඩංගුවට ගැණුනේ පසුගිය ජනධිපතිවරණ සමයේ රත්නපුරයේ දී එක්සත් ජාතික පක්ෂ ආධාරකරුවකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධියක සම්බන්ධයෙනි.

Related posts

ගිනිගත් නැවේ කළු පෙට්ටිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට

colombotoday

දේශබන්දු තෙන්නකෝන්ට පහර දුන් අය අල්ලන්න පොලිසිය උදව් ඉල්ලයි

colombotoday

හෙරොයින් කිලෝ 6ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවේ

colombotoday

ජනපති කැඳ වූ සර්ව පාක්ෂික හමුව අද

Admin

තියුණු ආයුධයකින් පහරදී මුණුබුරා ආච්චි අම්මාව ඝාතනය කරලා

Admin

මෙවර අයවැය විවාදය සංඥා භාෂාවෙනුත්

colombotoday