Colombo Today Local News

ISIS අරමුණ ශරියා නීතිය සහිත කැලිෆට් (ඉස්ලාම්) රාජ්‍යයක් බිහිකිරීමයි – ඇමති සජිත්

මේ මොහොතේ රටතුළ කැරළි කෝලාහල ඇති කිරීමෙන් සිදුවන්නේ ISIS ත්‍රස්තවාදීන්ගේ අරමුණ ඉටු කිරීම බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා කියා සිටී.

මරාගෙන මැරෙණ ප්‍රහාර එල්ල කළ IS ත්‍රස්තවාදීන්ගේ අරමුණ ශරියා නීතිය සහිත තම කලාපයක් නිර්මාණය කර ‘කැලිෆෙට් රාජ්‍යයක්‘ බිහි කිරීම බවද අමාත්‍යවරයා කියා සිටී.

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පමණක් නොව රටතුළ ජාති-ආගම් බේද කැරළි කෝලානහල ඇතිකර රට ගිනි තැබීමෙන්ම ඔවුන්ගේ අරමුණ ඉටුකරගැනීමට උත්සහා කරන බවද ඇමතිවරයා කියා සිටී.

බොරු ප්‍රචාර වලට හසුවී කැරළි-කෝලාහල ඇතිකර ISIS ගෝලීය ත්‍රස්තවාදීන්ගේ අරමුණු ඉටුකර ගැනීමට ජනතාව ඉඩ නොදිය යුතු බවද ඒ මහතා අවධාරණය කරයි.

Related posts

ටී – ප්ලේන්ටි මිල අඩු වෙයි

colombotoday

කලිසම ඇදන් හිටියට අපේ යට ඇදුම් නෑ වගේ – අගමැතින් ඉන්න තැන හරීන් කියයි

colombotoday

ගේමක් දී කට්ටි පැන්න ‘SF ලොකූ‘ අත් බෝම්බයක් සමග මාට්ටු !

colombotoday

ලකුණු 455ක් ඉදිරියෙන් සිටින ලංකාව

Admin

පුංචි ඡන්දයට දින නියම කිරීම මාර්තු 9 වැනිදාට පෙර

Admin

ISIS ත්‍රස්ත සංවිධානය ලංකාවේ තහනම් කරන්න.. හෙළ බොදු සවියෙන් ජනපතිට ලිපියක්

colombotoday