Colombo Today Local News

නාමල් කුමාර CID අත්අඩංගුවට

දූෂණ විරෝධී බළකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.

වරකාපොළ පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරිම සඳහා පැමිණි විට ඔහු මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

හෙට්ටිපොල ඇතිවූ නොසන්සුනාකාරී තත්ත්වයේදී නාමල් කුමාර සිටින දර්ශනද මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය විය.

මෙහිදී නාමල් කුමාර හා පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා අතර උණුසුම් වචන හුවමාරුවක්ද සිදුවූ බව වාර්තා විය.

නාමල් කුමාර අත්අඩංගුවට ගැනිමට වරකාපොළ පොලීසිය සොයමින් සිටියේය.

Related posts

20ට විපක්ෂයෙන් විරෝධය

colombotoday

OIC මාරු වීම් වලට උරණ වූ ආණ්ඩු පක්ෂයේම මන්ත්‍රීවරුන්ගෙන් පොලිස් ඇමතිට බලපෑම්

Admin

පාස්කු කොමිසමෙන් අම්පිටියේ සුමනරතන හිමිට සහ අමිත් වීරසිංහට චෝදනා

colombotoday

රැම්සා තෙත් බිමේ සිටවූ කඩොලාන පැළ 1000ක් ගලවා විසිකරලා

colombotoday

උදයංග වීරතුංග ඩුබායිහිදී අත්අඩංගුවට

colombotoday

ඉන්දියානුවන් පිරිසක් වටවී ජනපතිව අන්දපු හැටි ! (Photo)

colombotoday