World

පකිස්තානය තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක්. ත්‍රස්තවාදීන් සතුව රොකට් විදින සහ බර අවි

පකිස්ථානයේ තරු පහේ හෝටලයකට ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. ආයුධ සන්නද්ධ ත්‍රස්තවාදීන් තුන් දෙනෙකු හෝ හතර දෙනකු බර අවි සමඟ ටලයට ඇතුළු වී මෙම ප්‍රහාරය දියත් කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටින්නේ. ත්‍රස්තවාදීන් රොකට් ප්‍රහාර ද එල්ල කර සිටින බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කර සිටින්නේ.

මෙම ත්‍රස්ත ප්‍රහාරය මැඩ පැවැත්වීම සඳහා මේ වන විට හමුදාව එම හෝටලය වෙත ඇතුළු වී ඇති අතර විදේශිකයන් කිසිවකුත් හෝටලයේ නොසිටින බවයි ආරක්ෂක අංශය සඳහන් කර සිටින්නේ.

Related posts

ඊයේ ඉහළ ගිය බොරතෙල් මිල පහළට

Admin

ෆයිසර් එන්නත් දත්ත හැක් කළ බවට උතුරු කොරියාවට චෝදනා

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin

ට්විටර් කාර්යාලය වහා ම ක්‍රියාත්මක වන පරිදි වසා දමයි

Admin

ඇමරිකාවේ මීළග ජනපති හිලරිද? ට්‍රම්ප්ද? තීරණාත්මක සටන ඇරඹෙයි !

colombotoday

කොරෝනා පාලනයට ජර්මනිය හමුදා සොල්දාදුවන් 15000ක් කැඳවයි

colombotoday