Colombo Today Local News

විල්පත්තු සංහාරය එළිකරාට ඤාණසාර හිමිට එරෙහිව බදියුදීන් වන්දි ඉල්ලා දැමූ නඩුව අද කැදවයි…

බොදු බල සේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් විල්පත්තු වන විනාශය සම්බන්ධය කළ ප්‍රකාශයක් හේතුවෙන් තම කිර්ති නාමයට හානියක් වූයේ යැයි පව්‍සමින් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලා අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැවරූ නඩුව අද අලුත්කඩේ දිසා අධිකරණයේදී කැදවනු ලැබීය.

මේ සදහා පැමිණිලිකාර පාර්ශවයේ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් පැමිණ නොසිටි අතර වැඩිදුර සාක්ෂි විමසීම සදහා නඩුව සැප්තැම්බර් 17 දිනට කල් තැබීය.

නඩු විභාගය සදහා පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් අධිකරණය වෙත රැගෙනවිත් තිබිණි.

Related posts

ප්‍රකාශය වහාම නිවැරදි කළ යුතුයි.. ජනපති වැඩ කළ යුත්තේ අපි කියන විදිහටයි

colombotoday

කොලොන්නාවේදී පිරිසක් අහසට වෙඩි තබා විසුරුවයි

Admin

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

පානදුර මෝදර විල සුනාමි නිවාස සංකීර්ණය හුදකලා කරයි

colombotoday

බොරැල්ල කිතුල්වත්ත මාර්ගයේ නිවාස කිහිපයක ගින්නක්

colombotoday

දුම්රිය නිලධාරින්ගේ රාජකාරියට බාධා කිරීම : පොලිසියට පැමිණිල්ලක්

colombotoday