Colombo Today Local News

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

ත්‍රිකුණාමලය පාලෙයුත්තු ප්‍රදේශයේ සිදුකළ සෝදිසියකදී සිවිල් ආරක්ෂක බලකායට අයත් කැලෑ ඇඳුම් හතක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිසිය හා නාවික හමුදාව ඒකාබද්ධව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම කැලෑ ඇදුම්වලට අමතරව සිවිල් ආරක්ෂක බලකායට අයත් නිල ලාංජන කැප් තොප්පියක්, බූට්ස් ජෝඩුවක්ද සොයාගෙන ඇති බව සඳහන්.

අත්අඩංගුවට ගත්  සැකකරු සිවිල් ආරක්ෂක බලකායේ සේවය කර ඇති බවත් 2013 වසරේ සෞදි ආරාබියේ රැකියාවකට ගොස් මෑතකදී මව්බිමට පැමිණි අයෙකු බවත් පොලිසිය කියාසිටියා.

Related posts

පුරාවිද්‍යා අපරාධවලට අවම දඩය ලක්ෂ 05 ක් කරයි

colombotoday

අල්ලස් ගත් නාකොටික් නිලධාරියා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ

colombotoday

අජිත් ප්‍රසන්න යලි රිමාන්ඩ්

colombotoday

නකල්ස් අඩවියේ මහා ඉඩම් කොල්ලයක්.. කබීර් හෂීම්-කිරිඇල්ල අක්කර විසිඑක්දාහක් නෑ හිතවතුන්ට දෙයි…

colombotoday

ඩිෆෙන්ඩර් නඩුවට ගිය හිරුණිකාට ඇප.. විමල්ගේ අයියා යළි රිමාන්ඩ්

colombotoday

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday