Colombo Today Local News

ප්‍රහාරයට හේතුව ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීමයි – මුස්ලිම් ආගමික කටයුතු ඇමති කියයි

ජාතික තව්හිද් ජමාත් සංවිධානය පිළිබඳව තොරතුරු ලැබී තිබියදී ආරක්ෂක අංශ ක්‍රියාත්මක නොවීම පාස්කු ඉරිදා ඇතිවූ අවාසනාවන්ත සිදුවීමට හේතුවී ඇති බව තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය ඒ.එච්.එම් හලීම් මහතා පවසා සිටියි.

කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

ත්‍රස්තවාදී ගැටලු ඇතිවී ඇත්තේ මෑත කාලීනව බවත් ප්‍රහාර මාලාවේ ප්‍රධාන බෝම්බකරු වන සහරාන් නැමැත්තා පිළිබඳ තම දෙපාර්තමේන්තුවට කිසිවෙකුත් පැමිණිලි කර නොමැති බවත් ඔහු ප්‍රකාශ කර සිටියේය.

Related posts

පක්‍ෂව 159යි… විපක්‍ෂව 52යි… අයවැය සම්මතයි

colombotoday

බන්ධනාගාර නිළධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම් කෙරේ…

Admin

අඩු ආදායම් ලබන ජනතාවට හැම සහනයක්ම දෙනවා – දිනේෂ් ගුණවර්ධන

Admin

ඩෙංගු මර්දන සහායකයින් අඛණ්ඩ උපවාසයක

Admin

හිටපු කොමිසමේ ලොක්කි ශ්‍රේෂ්ඨාධිකරණයට පත්කරන ලෙස අගමැති ජනපතිගෙන් ඉල්ලලා

colombotoday

අද සවස් වරුවේ වැසි

Admin