Colombo Today Local News

මේ මුස්ලිම් ත්‍රස්තයෝ ශ්‍රී ලංකාවේ ලොකුම සල්ලිකාරයෝ… එනිසා ලංකාවේ දේශපාලකයන්ගෙන් යුක්තිය ඉටු නොවේවි – ලෝ ප්‍රකට හැකර්වරුන්ගෙන් පණිවිඩයක්

ලොව ප්‍රකට හැකර්වරුන්ගෙන් සැදුම්ලත් Anonymous හැකර් කණ්ඩායම ශ්‍රී ලංකාවට එල්ල වූ පාස්කු ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් පණිවිඩයක් නිකුත් කර තිබෙනවා.

එහිදි Anonymous කණ්ඩායම පවසන්නේ ශ්‍රී ලංකාවට එල්ල වූ ඉස්ලාම් ත්‍රස්ත ප්‍රහාරය පසුපස සිටිනා ත්‍රස්තවාදීන් ශ්‍රී ලංකාවේ ධනවත්ම ව්‍යාපාරිකයන් වන බවයි. එම නිසා ඔවුන්ට එරෙහිව මෙරට රජය පියවර ගනිවී යැයි සිතිය නොහැක බවද Anonymous කණ්ඩායම පවසනවා.

Anonymous කණ්ඩායම එහිදි පවසන්නේ මෙම ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ දෙමටගොඩ කෝටිපති මුස්ලිම් ව්‍යාපාරික පවුල පිළිබඳවය. එම පවුලේ පුතුන් දෙදෙනෙකු මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර ඔවුන් විදෙස් රටවල පවා අධ්‍යාපනය ලබා උපාධි ලැබූ පවා පිරිස් ය. දෙමටගොඩදී අත්අඩංගුවට පත් එම මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ පියා මොහොමඩ් ඉබ්‍රහීම් මෙරට ප්‍රධාන දේශපාලන පක්ෂයක ජාතික ලයිස්තු අපේක්ෂකයෙක් මෙන්ම රාජ්‍ය සම්මාන ලැබූ ව්‍යාපාරිකයෙක් ය.

ඔහු අත්අඩංගුවට ගෙන රැගෙන එන අවස්තාවේ ඔහු මාධ්‍යට තර්ජනය කරන්නේ “තවත් මැරෙනවට ආසයිද ? තවත් පිපිරෙන්න තියෙනවා” යනුවෙනි. ඔහුගේ ලේලිය අත්අඩංගුවට පත් වූ අවස්තාවේ සිය දරුවන් දෙදෙනාද සමග මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලෙස කටයුතු කළ අතර එහිදි පොලිස් නිළධාරින් තිදෙනෙකුට දිවි අහිමි විය.

මේ තොරතුරු සියල්ල Anonymous විශේෂ පණිවිඩයේ දැක්වේ.

https://www.facebook.com/anonews.co/videos/282872232617472/

Related posts

අස්වැසුම විරෝධතා විභාග කිරීම අද අරඹයි

Admin

අප්පිරියා නිසා පත්වීම ගත්තේ අහක බලාගෙන. ඡායාරූපයක්වත් නැත්තේ ඒ නිසා…

colombotoday

උදයංග වීරතුංග ජනාධිපති කොමිසමට

colombotoday

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව තර කෙරේ… 1500ක බළ ඇණියක් කැදවයි….

colombotoday

ගම්මිරිස් රටින් ගෙන්වීම තහනම් කිරීමට පියවර…

colombotoday

ජාතික තව්හිද් ජමාත්, ප්‍රහාරයට වගකිවයුතු නෑ – හිස්බුල්ලා විදෙස් මාධ්‍යට කියයි

colombotoday