Colombo Today Local News

සියළුම ප්‍රධාන නගර වලින් ජනතාව ඉවත් කරයි, දැඩි සෝදිසි මෙහෙයුම්…

සියළුම ප්‍රධාන නගරවල සිටින ජනතාවගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක අංශ සෝදිසි මෙහෙයුම් දැඩි කර තිබෙනවා.

අනුරාධපුර,බදුල්ල,රත්නපුර,මාවනැල්ල, නගර වල සෝදිසි මෙහෙයුම් මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින අතර, එම නගර වල බොහෝ ආයතන වල සේවකයිද නිවෙස් බලාගොස් ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර කොළඹ නගරයේද ආරක්ෂක අංශ පුළුල් සෝදිසි මෙහෙයු අරඹා තිබෙනවා. පොලිසිය පවසන්නේ ජනතාවට හැකි උපරිම ආරක්ෂිත ස්ථාවයන්හි රැදෙන ලෙසයි. එමෙන්ම සෙනග ගැවසෙන ස්ථානයන්හි නොරැදීමට වගබලා ගන්නා ලෙසද දන්වා තිබෙනවා.

මේ අතර පුපුරණ ද්‍රව්‍ය සහිත වාහන කිහිපයක් සොයා මෙහෙයුම්ද මේ වන විට ක්‍රියාත්මක බවයි වාර්තාවෙන්නේ.

Related posts

රාජිත සේනාරත්න අත්අඩංගුවට

colombotoday

පළිබෝධනාශක රෙජිස්ට්‍රාර් ධුරයෙන් ඉවත් කර විනය පරීක්ෂණයක්

colombotoday

“මේ තරම් බරපතල විදිහට ගහයි කියල අපි හිතුවෙ නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday

පුවක් ගෙඩියත් 20ට නගී

colombotoday

20 වන සංශෝධනයට ජනමත විචාරණයක්… ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කරයි ?

colombotoday

අමාත්‍ය ධූර වැඩිකිරීමට යෝජනාවක් පාර්ලිමේන්තුවට

colombotoday