Colombo Today Local News

පාස්කු ඉරිදා ප්‍රහාරයේ වගකීම ISIS බාර ගනී…

300කට අධික පිරිසකට මරු කැදවමින් පසුගිය 21 වනදා ශ්‍රී ලංකාවේ සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරවල වගකීම ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානය භාරගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය  වාර්තා කර තිබෙනවා.

ISIS සංවිධානය විසින්  Amaq propaganda agency වෙත ප්‍රකාශයක් නිකුත් කරමින් ශ්‍රී ලංකාවේ ක්‍රිස්තියානි ප්‍රජාව ඉලක්ක කරගනිමින් සිදුකළ ප්‍රහාරයේ වගකීම භාරගෙන තිබෙන බවයි එම මාධ්‍ය වාර්තා කර තිබෙන්නේ.

මූලාශ්‍රය

Related posts

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

Admin

ජෙරම් අදත් CID යට එයි

Admin

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday

ඩුබායි සිට රැගෙන ආ මෘත ශරීරය කෙසෙල්වත්තේ දිනුකගේ බව හඳුනාගැනේ

colombotoday

බොර තෙල් මිල පහළට

Admin

තාප්පයට ‌හේත්තු කළොත් ධූරයෙන් ඉවත්වී පොලොන්නරුවට යනවා

colombotoday