Colombo Today Local News

ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය සැමට පින් අනුමෝදන් කිරීමේ පිංකම හෙට 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ

ත්‍රස්තවාදීන්ගේ කුරිරු ප්‍රහාරයෙන් මියගිය සියලු දෙනා වෙත බෞද්ධාගමානුකුලව පැන් වඩා පින් අනුමෝදන් කිරීමේ මහා පිංකම හෙට (24) සවස 3ට නිදහස් චතුරශ්‍රය අසලදී පැවැත්වේ. මේ සඳහා සහබාගිවන ලෙස ගෞරවනීය මහා සංඝරත්නයට සහ පින්වතුන්ට ආරාධනා කර සිටිමු.

සංවිධානය: බොදු බල සේනා

Related posts

“රොහින්ග්‍යා ත්‍රස්ත හිතවාදීන් මහා බොරුවක් මවනවා.. මුස්ලිම් සංහාරයක් නෑ” – අවුන්සාන් සූඛී

colombotoday

කොළඹදී රු. මිලියන 7.5 ක තීරුබදු රහිත මත්පැන් ජාවාරම අනාවරණය

Admin

අනිද්දා කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 18ක ජල කප්පාදුවක්

Admin

තිරිඟු පිටි මිල ඉහළට – බේකරි රැසක් වැසේ

colombotoday

ෆයිසර් එන්නත් මාත්‍රා 70,200ක් දිවයිනට

colombotoday

කෙසෙල්වත්තේ ඝාතනයට තරුණයින් දෙදෙනෙක් අත්අඩංගුවේ

Admin