Colombo Today Local News

බෝම්බ සවිකර ඇති ලොරියක් හා වෑන් රථයක් කොළඹට ඇවිත්

බෝම්බ සවිකර ඇති ඇළුමීනියම් තහඩු වලින් ආවරණය කරන ලද ලොරි රථයක් හා කුඩා වෑන් රථයක් කොළඹ නගරය වෙත පැමිණි ඇති බවට බුද්ධි අංශ විසින් අණාවරණය කරගෙන තිබේ.

මේ අනුව කොළඹ නගරයේ ආරක්ෂාව තහවුරු කිරිමට ආරක්ෂක අංශ පියවර ගනිමින් තිබේ. මේ සම්බන්ධයෙන් කොළඹ වරාය පොලීසිය විසින් ශ්‍රී ලංකා වරාය වෙත ඇතුළුවන පිවිසුම් දොරටුවල සේවය කරනු ලබන සියලුම නිලධාරීන් හා වරාය අධිකාරියේ සියලුම ආරක්ෂක නිලධාරීන්ද දැනුවත් කිරිමට කටයුතු කර තිබේ.

Related posts

බැසිල්, මෛත්‍රී විරෝධීන් කැඳවයි !

colombotoday

විමල්ගේ ඇප ඉල්ලීම අදත් ප්‍රතික්ෂේප වෙයි

colombotoday

අමල් පෙරේරා පිටුවහල් කරයි… කටුනායකදී CID භාරයට…

colombotoday

විදුලි ගාස්තු සංශෝධනය උවමනාවෙන්ම කල් ඇරලා?

Admin

කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර්වරිය යළිත් රිමාන්ඩ්

Admin

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක තොරතුරු හෙලිවේ

Admin