Colombo Today Local News

වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන්න. ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක ඉල්ලයි

සියලුම චෝදනාවලින් නිදහස් කර වීරයකු ලෙස ඥානසාර හිමි නිදහස් කරන ලෙසට ශ්‍රී ලංකා ක්‍රිකට් හිටපු කළමනාකරු චරිත් සේනානායක මහතා facebook සටහනක් තබමින් ඉල්ලා තිබෙනවා.

අප සියලු දෙනා ඉදිරියේ තිබූ නපුර කලින්ම හඳුනාගත් පුද්ගලයා ඥානසාර හිමි ලෙසට හඳුන්වා ඇති චරිත් සේනානායක මහතා මීට ඉහතදී ඥානසාර හිමිට විරුද්ධ වීම පිළිබඳව සමාවද ඉල්ලා තිබෙනවා…

Related posts

සහල් හිඟයක් ඇති කිරීමට අතරමැදියන්ට ඉඩ නොදෙන ලෙස ගොවීන් ජනපතිගෙන් ඉල්ලයි

colombotoday

යුද හමුදාවේ තවත් නිලධාරීන් තුනක් ජිනීවා යුද අපරාධ චෝදනා ලයිස්තුවට…

colombotoday

කන්දකාඩුවෙන් රැඳවියන් පහක් පැන යයි

Admin

පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමට තැත්කළ දෙදෙනෙක් පොලිස් අත්අඩංගුවට

colombotoday

සක්විති රණසිංහට ඇප නියමවේ

colombotoday

ඉන්ධන බද්ද දිගටම

Admin