Gossip

“පියුමි ගණිකාවක්” යැයි බැන වදිමින් පහරදුන් පෙම්වතා දැන් කියන කතාව

පසුගියදා අන්තර්ජාලයේ හුවමාරු වූ නිරූපන ශිල්පිනී පියුමි හංසමාලිට පහදෙන ආකාරයක් දැක්වෙන වීඩියෝව පිළිබඳව ඇයගේ පෙම්වතා ලෙස සැලකෙන වෙනුර හේෂාන් facebook සටහනක් තබමින් අදහස් දක්වා තිබෙනවා.

So වටෙ ඉන්න උන් දැගලුවට මට කමක් නැ මම ගහන්නේ මගේ ගැනිට නම් ඇයි දගලන්න ලංකාවෙ වෙන පිරිමි කවුරැත් කිසිම ගැහැනියකට අතක් වත් උස්සලා නැතුව ඇති.ඔය video එක අවුරැද්දක විතර පරන එකක් අද ඉයෙ උනා වගේ කට්ටිය දගලන්නේ එක family problem එකක් මුලු ලංකාවක් මැදිහත් වෙන්න එපා.විවිද ගොසිප් දැක්කාය ලැජ්ජා වෙමි ලංකාවෙ මිනිසුන් ගැනPiumi Hansamali කොයිවගේ ගැහැනියක්ද යන්න ලොකයා මට කියලා දිමට අවශ්‍යය නැත අවුරැදු ගානක් මම ඇයව දනිමි මා සමග එකට ජිවත් වු ගැහැනිය ඇයයි.ලොකයාට ඔන විදිහට අපි කවුරැත් ජිවත් වෙන්නෙ නැ අපිට ඔනෙ විදිහට අපි ජිවත් වෙන්නේ කහින අවජාතකයිනි she’s my wife😁and my life ❤️ Thank u all

Related posts

සුරූපිනියන් 2000ක් පමණ සමග යහන්ගත වූ සමාජ ශාලා රජු මියයයි

colombotoday

සනී ලියොන් : ලිංගික චිත්‍රපට, ජීවිතය හා දරුවන් ගැන කතා කරයි

colombotoday

යෝෂිත CSN එකට ආව ගිය හේතුව නාමල් කියයි

colombotoday

“අහස හැඬුවා දෝ” – විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක්

colombotoday

“දෙන දෙවියෝ නිලමෙටම දීලා, නිලමේ දේවාලයට දීලා“ කතරගම බස්නායක නිලමෙට ලක්ෂ 20 ලොතරැයි දිනුමක්.

colombotoday

විවාහක රූ රැජින තරඟයේ කිරුල දිණුවායි ඕෂධී බොරු කියලා (VIDEO)

colombotoday