Colombo Today Local News

‍ෆොන්සේකාට ඇමතිකමක් ඉල්ලා ජනපතිට නැවතත් යෝජනාවක්…

පාර්ලිමේන්තු මන්තී‍්‍ර ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතාට අභ්‍යන්තර කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ලබාදීමට තීරණය වී ඇති අතර ඒ සදහා අදාල නිර්දේශය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත ඊයේ 10 ද යොමුකර ඇත.

ඇමැති ධුරය ලැබෙන තෙක් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ සියලූම කටයුතු අධීක්ෂණය කරන ලෙසද ෆොන්සේකා මහතා වෙත අග‍්‍රාමාත්‍ය කාර්යාලය ඊයේම දැනුම්දී තිබේ.

ෆොන්සේකා මහතාට මෙම අමාත්‍යංශය ලබාදීමට තීරණය කර ඇත්තේ කිසියම් පුද්ගලයකුට ද්විත්ව පුරවැසිභාවය හෝ ශ‍්‍රී ලංකා පුරවැසිභාවය දීමට අවසන් අනුමැතිය පළ කළ යුත්තේ අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා විසින් වීම හේතුවෙනි.

Related posts

කදිරගාමර් ඝාතනයේ සැකකරුවන් ජර්මනියේදී අත්අඩංගුවට…

colombotoday

ඉන්ටපෝල් කණ්ඩායමක් දිවයිනට

colombotoday

පොන්නමබලම් රාමනාදන්ලා ඩී එස් සේනානායකලා කැප්පෙටිපොළ ව්‍යාපාරයේ උරුමක්කාරයන් නො වෙයි.

colombotoday

ඵලදාව අඩු වීමෙන් ඉදිරියේදී එළවළු මිල ඉහළට

colombotoday

පොල් ගෙඩියෙන් කොමිස් යන්නේ කාටද?

Admin

ඩිජිටල් ඇමතිගෙන් තරුණයන්ට ලාබෙට ස්මාර්ට් ෆෝන් සහ ටැබ්ලට්

colombotoday