Colombo Today Local News

උසනං සිකුරුටි, මිටිනම් කංකරු කියා රැකියා ප්‍රශ්න විසදන්න බෑ – රවීගෙන් සජිත්ට සැර පහරක්

රැකියා ප්‍රශ්නය විසඳනවා යනු උසනම් සිකුරුටි කොට නම් කම්කරු ආකාරයේ වැඩ කටයුතු කිරීම නොවන බව විදුලිබල බලශක්ති හා ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

මිලාගිරිය ශාන්ත පාවුලු බාලිකා විදුහලේ පැවති උත්සව සභාවක් අමතමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.

අද ලංකාවේ ඇත්තේ මවගෙන් පියාගෙන් පැවත එන පවුල් දේශපාලනයක් මිස සහජ හැකියාවෙන් ඉදිරියට යන දේශපාලනයක් නොවන බවද අමාත්‍යවරයා එහිදි කියා සිටියේ ය.

මෙම උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාද සහභාගී වී සිටියේය.

උසනම් සිකුරුටි කොට නං කම්කරු ප‍්‍රකාශය එජාප නියෝජ්‍ය නායක ඇමැති සජිත් ප්‍රේමදාස මහතා විසින් සිදුකරන ලද්දක් වන අතර එය සමාජ ජාලා වන්හි ඉතා ජනප්‍රිය විය.

Related posts

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

හෙට විවෘත වන පාසල්

colombotoday

ටොයොටා ලංකා සමාගමට වාහන දසදහසක පෙර ඇණවුමක්

Admin

හිටපු මන්ත්‍රී රංජන් රාමනායකට ඇප

colombotoday

ජනාධිපතිගේ ඉල්ලා අස්වීමේ ලිපිය කතානායකට!

colombotoday

ඕමානයේදී කාන්තාවන් ජාවාරම් කළ කුෂාන්ට ඇප

Admin