Colombo Today Local News

“මානව හිමිකම් කාර්යාලයක් ශ්‍රී ලංකාවට ඕන නෑ” – ජිනීවාවලදී ඇමති මාරපන කියයි

සංක්‍රාන්තික යුක්ති යාන්ත්‍රණ ගොඩනැංවීමේ දී මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම සාධාරණීකරණය කළ නොහැකි බව ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත පිරිසේ නායක විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වැනි සැසිවාරයට සහභාගී  වෙමිනි.

සැසිවාරය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආචාර්ය සරත් අමුණුගම, උතුරු ආණ්ඩුකාර සුරේන් රාඝවන්, විදේශ කටයුතු ලේකම් රවිනාථ ආර්යසිංහ, නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ ඇතුළු මහත්වරුන් එක්ව සිටියහ.

එහිදී සැසිවාරය අමතමින් අමාත්‍යවරයා කළ සම්පුර්ණ කතාව පහත දැක්වේ.

Related posts

වැලි මාෆියාව නවතන්න රටවටේ වැලි බෙදා හැරීම වෙනස් වෙයි

colombotoday

බුරවිට සුළි කුණාටුවට මුහුණදෙන්න ත්‍රිවිධ හමුදාව සීරුවෙන්

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday

දේවාලවල භාරකාරීත්වය බස්නායක නිලමේවරුන්ට…. වස්තුව කපුවන්ට තහනම්

Admin

කැකිරාව ප්‍රා.ලේ කාර්යාලයේ වැසිකිලියක පිපිරීමක් – දේපල රැසකට හානි

Admin

හෙට නෙවෙයි, අදම ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් – ජනපති කියයි (Video)

colombotoday