Colombo Today Sports News

ශ්‍රී ලංකාව ලකුණු 225 කට දැවී යයි

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නුවරදී අද පැවැත්වෙන පස්වැනි සහ අවසන් එක්දින තරගයේදී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායමේ සියලු දෙනාම ලකුණු 225 කට දැවී ගියේය. කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය.

කුසල් මෙන්ඩිස් ලකුණු 56 ක් ලබාගත්තේය.

එක්දින තරග 5 කින් සමන්විත තරගාවලියේදී දකුණු අප්‍රිකාව 4-0 ක් වශයෙන් ඉදිරියෙන් සිටී.

Related posts

සචින් ටෙන්ඩුල්කාර් රෝහල්ගත කරයි

colombotoday

බංග්ලාදේශ තරගාවලියෙනුත් චන්දිමාල් ඉවතට

colombotoday

ඩිවිලියස් ජාත්‍යන්තර පිටියටත් සමු දෙයි

colombotoday

IPL නව කණ්ඩායම් දෙකේ අයිතිය කෝටි 12,000 කට අලෙවි වෙයි

colombotoday

දෙවැනි එක්දින තරඟය අද

colombotoday

වියළි කහ කිලෝ 2,000ක් නාවික හමුදා භාරයට

colombotoday