Colombo Today Local News

“ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි පැවසූ ඇමති මහනුවර සංවර්ධනය කඩාකප්පල් කිරීමේ මෙහෙයුමක

මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කරන “ඕනෑ ගොනෙකුට යුද්ධ කරන්න පුළුවන්” යැයි ප්‍රකාශ කල එක්සත් ජාතික පක්ෂ ප්‍රභල දේශපාලකයෙකු මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා මහනුවර දිස්ත්‍රිකයේ සිදුකරන වැඩ කටයුතු පිළිබඳව බියක් ගෙන කටයුතු කරන බව වාර්තා වෙනවා.

මහනුවර ජනතාවගේ එදිනෙදා ජිවන ගැටළු පිළිබඳව කිසිදු සැලකිල්ලක් නොදක්වන මේ අමාත්‍යවරයා රැකියා ලබා දීමේදී තම දියණියගේ මුස්ලිම් ජාතික පෙම්වතා හරහා එක්සත් ජාතික පාක්ෂිකයන්ගෙන් පවා මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් මීට ඉහතදී සිරිකොත පක්ෂ මුලස්ථානය වෙතද පැමිණිලි ලැබී තිබිණි.

මෙවැනි වාතාවරණයක් තුල මෛත්‍රී ගුණරත්න ආණ්ඩුකාරවරයා ජනතා ගැටළු විසඳීම සඳහා ක්‍රියා කිරීම අදාළ ඇමතිවරයාගේ දේශපාලන කටයුතු සඳහා බලපෑමක් එල්ලවෙතැයි දැඩි බියකින් ආණ්ඩුකාරවරයාගේ කටයුතු කඩාකප්පල් කිරීම සඳහා කණ්ඩායමක්ද යොදවා ඇති බව වැඩිදුරටත් දැනගන්නට ලැබෙනවා.

Related posts

2022 සා.පෙළ ප්‍රතිඵල නොවැම්බරයේ

Admin

ඛනිජ තෙල් වෘත්තීය සමිති නායකයින් පොලිස් අත් අඩංගුවට!

colombotoday

කාංචන විජේසේකර ඒකාබද්ධ විපක්ෂයෙන් ඉවත් වේ…

colombotoday

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

colombotoday

20 ට සහයෝගය දෙන්න ඇමතිකමක් දෙන්න බැසිල් පොරොන්දු වුනා. | රිෂාඩ් ගේ ගෝලයා අලි සබ්‍රී රහීම් පවසයි.

colombotoday

නිරෝධායන ඇඳිරි නීතිය කඩකල තවත් පුද්ගලයින් 201 ක් අත්අඩංගුවට

colombotoday