Colombo Today Local News

මන්නාරමේ හිංදු ක්‍රිස්තියානි ගැටුමක්

මන්නාරම ප්‍රදේශයේ ශිව රාත්‍රිය වෙනුවෙන් ගොඩනගා තිබු සැරසිලි ක්‍රිස්තියානි පුජකවරුන්ගේ මෙහෙයවීමෙන් කිසියම් කණ්ඩායමක් විසින් විනාශකර දමා ඇත.

මේ පිළිබඳව පොලිසිය විසින් අධිකරණයට කරුණු ගොනු කර ඇති අතර එම සැරසිලි යථාතත්වයට පත් කරන ලෙස චුදිත ක්‍රිස්තියානි කණ්ඩායමට නියෝග කර ඇති අතර මේ පිළිබඳව නඩු විභාගය ඉදිරියට කල් තබා ඇත.

Related posts

හබරාදූව ප්‍රාදේශීය සභාවේ අයවැය සම්මතයි

colombotoday

ප්‍රියංකර වෙනුවට ඒකාබද්ධයෙන් ආණ්ඩුවට එන මන්ත්‍රී ගැන ඇමති ජෝන් හෙළිකරයි !

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව සිරිකොත කුමන්ත්‍රණයක් ?? මෙතෙක් හෙළි නොවුණු රහස්

colombotoday

සංචාරක වීසා මගින් පැමිණ කම්කරු රැකියාවේ නිරතව සිටි චීන්නු 14කට වසරක සිරදඩුවම්

colombotoday

අගමැති මුල්ගල් තියා වැඩ ඇරඹූ හොරණ ටයර් කම්හල ජනපති අනින් අත්හිටුවයි

colombotoday

සිවිල් ආරක්ෂක බළකායට අයත් ඇදුම් කට්ටල හතක් සමග අයෙක් අත්අඩංගුවට…

colombotoday