Colombo Today Local News

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීම – මන්ත්‍රී රත්තරන්ට ඇප

පාසල් දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් සිදු කිරීමේ වරදට අත්අඩංගුවට ගත් දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිෂාන්ත පුෂ්පකුමාර ඇප මත මුදා හැර තිබෙනවා.

පසුගියා 26 වනදා වයස අවුරුදු 16 ක් වු දැරිය මෙම පළාත් සභා මන්ත්‍රීවරයා විසින් අපයෝජනයට ලක් කර ඇති බැවින් අද උදෑසන අත්අඩංගුවට ගෙන ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළා.

Related posts

ශ්‍රී ලංකාව ලොව සංචාරය කළ හැකි හොඳම රටවල් 05 අතරට

colombotoday

සෝලංගට එරෙහිව මරික්කාර් අවි ඔසවයි.. බිරිදගෙන් ෆේස්බුක් සටහනක් !

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

මගින් හතළිහකට අධික පිරිසක් සිටිද්දී හොරණ බසයක් ගිනි ගනී

Admin

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

දුරකථන ඇමතුම් ගාස්තු හා අන්තර්ජාල ගාස්තු ඉහළට

colombotoday