Colombo Today Local News

ලංකාවේ මෙතෙක් හමුවූ විශාලතම කුඩු තොගය අල්ලයි… වටිනාකම කෝටි 295යි…

මෙතෙක් මෙරටින් අත්අඩංගුවට ගන්නා ලද විශාලතම හෙරොයින් තොගය පොලිසිය විසින් ඊයේ රාත‍්‍රියේ අත්අඩංගුවට ගන්නා ලදී.

කිලෝ ග‍්‍රෑම් 294.490ක් වූ මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ කොල්ලුපිටියේ පිහිටි සුපිරි වෙලද සංකීර්ණයක රථ ගාලක ගාල් කර තිබූ වාහන දෙකකිනි.

මෙම මත්ද‍්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් මිලියන 2945 ඉක්මවන බව පොලීසිය කියයි.

මෙම තොගය සමගින් වාහන දෙක හා සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකාය හා පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය එක්ව මෙම වැටලීම සිදු කර තිබේ

Related posts

සිසුන් 27,603කට මෙවර සරසවි වරම්.. කඩයිම් ලකුණු මෙන්න

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

බණ්ඩි පොහොර හෙට සිට අඩුවට

Admin

බොදු බලේට ඇගිල්ල දිගුකල හෙක්ටර් අප්පුහාමිට ඥානසාර හිමිගෙන් සැර පිළිතුරක්.

colombotoday

මාරක ළිඳේ පඩිපෙලකින් ඇද වැටී දරුවෙක් ජීවිතක්ෂයට

Admin

“නත්තල් සමරන්න ජනතාවට ආර්ථික තත්වයක් නැහැ”

colombotoday