Colombo Today Local News

මහා පරිමාණ දූෂණයක් ගැන අහන්න පබාත් කැඳවයි

paba_upeksha1හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී උපේක්ෂා ස්වාර්ණමාලී මහත්මිය හා ප්‍රවීණ රංගන ශිල්පී බන්දුල විජේවීර මහතා අද බරපතල මූල්‍ය අපරාධ සෙවීමේ ජනාධිපති කොමිසම වෙත කැඳවා තිබේ. ඒ පසුලිය පාලන සමයේ ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ සිදු වූ බව කියන බරපතල මූල්‍ය වංචා හා දූෂණ ගැන ප්‍රකාශයක් ලබා ගැනීමටයි.  පසුගිය ජනාධිපතිවරණ සමයේ මැතිවරණ කටයුතුවලට ගුවන් සමාගමෙන් මුදල් ලබා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතය.

Related posts

ජනපති මෛත්‍රී ඉන්දියාවට විරෝධය පායි.. සාම්පූර් බලාගාරය නවතී.. ගල් අගුරු වෙනුවට ද්‍රව බලාගාරයක්

colombotoday

ඉස්ලාමාබාද් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ජනපති අතින් විවෘත වේ

colombotoday

“එජාපය අනාගමිකයි.. සංහිඳියා වැඩපිළිවෙළ අඩපණ කළොත් වැඩ වරදී“ – එජාපයෙන් නිවේදනයක්

colombotoday

මදුරන්කුලිය නගරයත් උණුසුම් වෙයි

colombotoday

හිටපු ජනපති මෛත්‍රීගේ කාර්යමණ්ඩල ප්‍රධානියාට වසර 20ක සිර දඬුවමක්

Admin

තවත් ප්‍රධාන ඇඟළුම් කම්හලක සේවකයෙකුට කොරෝනා

colombotoday