Colombo Today Local News

ශ්‍රීලනිප මීළග ජනපති අපේක්ෂක ධුරයත් මෛත්‍රීට – යෝජනාව ස්ථීර වෙයි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මීළඟ ජනපතිවරණ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම අද රැස් වූ එම පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුවේදී ‍යෝජනා ස්ථිර වී තිබේ.

ජනාධිපතිතුමාගේ නම ඒ සඳහා යෝජනා කර ඇත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසිනි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කරලියැද්ද මහතා එය ස්ථිර කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන වැඩපිළිවෙළ යටතේ පැවති පළමු සමුළුව මෙයයි.

Related posts

කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට

colombotoday

මුඛ ආවරණ සඳහා උපරිම සිල්ලර මිලක්

colombotoday

නිවාර් සුළි කුණාටුව චණ්ඩ සුළි කුණාටුවක් දක්වා වර්ධනය වෙයි

colombotoday

ගෝඨාබය රාජපක්ෂ බිල්ලෙක්. ඒක මේ මුස්ලිම් හරක්ට තේරෙන්නේ නෑ – අසාද් සාලි

colombotoday

අන්තරේ උද්ඝෝෂණය අරඹයි

colombotoday

ප්‍රධාන මාර්ග පද්ධතියේ පුළුල් කළ යුතු පාලම් 263ක් හඳුනාගනී

Admin