Colombo Today Local News

සේනා කැබිනට්ටුවටත් රිංගයි…

සේනා දළඹු උවදුරෙන් හානී වූ වගාවන් සඳහා වන්දි ගෙවීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා .

කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ සඳහා රුපියල් මිලියන 250 ක් වෙන් කිරීමටයි කැබිනට් අනුමැතිය හිමිව ඇත්තේ.
 
මේ අතර සේනා දළඹු උවදුර මර්දනය කිරීම සඳහා යුද හමුදාවේ ද සහය ලබා ගැනීම කෙරෙහි  රජයේ අවධානය යොමුව තිබෙනවා.
 
අද පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් මහතා කියා සිටියේ දළඹුවා මර්දනයට රජය මේ වනවිට උපරිම  ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි.

Related posts

ඡන්ද මධ්‍යස්ථානයක කණගාටුදායක සිදුවීමක්

Admin

කුරුණෑගල නගරධිපතිගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම විසි වෙයි

Admin

අම්ෆන් අද පස්වරුවේ දිවයිනෙන් එලියට

colombotoday

ගාලු මුවදොර කාලතුවක්කුවක අනුරුවක් ඉදිකිරීමට තරු පහේ හෝටලයක පාලන අධිකාරිය අතර ගිවිසුමක්

colombotoday

දින 12ක් තුළ නිරෝධායන නීති කැඩූ 158ක් අත්අඩංගුවට

colombotoday

සියලු ජාතික උද්‍යාන අද සිට විවෘතයි | මිරිස්ස මුහුදේ තල්මසුන් නැරඹීමටත් අවස්ථාව

colombotoday