Colombo Today Local News

මන්ත්‍රී ගෝරියේදී කඩා දැමූ මයික්‍රෆෝනයේ වටිනාකම ලක්ෂ 3යි.. මහජන මුදලින් අලාභය පියවයි…

පාර්ලිමේන්තුව තුළ පසුගිය සමයේ ඇති වූ ගැටුම් මාලාව තුළදී දිලුම් අමුණුගම මන්ත්‍රීවරයා විසින් කතානායක මයික්‍රෆෝනයට හානි සිදු කිරීමෙන් පසු එම මයික්‍රෆෝනය ආනයනය කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙසේ මයික්‍රෆෝනයට කළ හානිය තුන් ලක්ෂ විසිදහසක් බව නිශ්චය කොට ඇත. එසේ හානිකළ මුදල නැවත මහජන මුදලින්ම පියවීමට නියමිතව තිබේ.

Related posts

ඡන්දෙන් පැරදුණත් ලැයිස්තුවෙන් සභාවට යන්න පිං චාන්ස් එකක්

colombotoday

ආවා කල්ලිය මෙහෙයවන්නේ කොටි ඩයස් පොරාවයි?

colombotoday

වසර 300ක් පැරණි පන්නිපිටිය බෝධිය ඉවත් කිරීම හෙට ?

colombotoday

විශේෂ කාර්ය බළකායට “දියමත විශේෂ මෙහෙයුම් ඒකකය“ නමින් නව ඒකකයක්.

colombotoday

කඩු අරගෙන මුස්ලිම් තරුණයෝ පල්ලියේ ඉඳන් ආවා. කිරින්ද ගැටුමේ සුලමුල

colombotoday

අත්අඩංගුවට ගන්න හොයද්දී ලෙඩ වූ රාජිත සුව වී ගෙදර යයි…

colombotoday