Colombo Today Local News

මධ්‍යම ආණ්ඩුකාර මෛත්‍රී ආගමික නායකයන් හමු වෙයි


මධ්‍යම පලාත් නව ආණ්ඩුකාර ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා සියළු ආගමික නායකයින් හමු වී ආශිවාදය ලබාගනිමින් සිය දූරයේ වැඩකටයු ආරම්භ කළ අතර මහනුවර දිස්ත්‍රිකයේ අඩුපාඩු රැසක් පිලිබවද සාකච්ඡා කරන ලදි.

ආගමික නායකයින් සමග සාකච්ඡා කොට ප්‍රදේශයේ පවතින අඩුපාඩු රැසක් හදුනා ගැනීමට එහිදි එතුමන්ට හැකි වූ අතර ඉදිරි මාස තුනක කාලයක් තුල ජාතික සමගියට හා සහජීව වැදගත් වන කරුනු රැසක් සම්බන්දයෙන් කටයුතු කිරීමට එහිදී සාකච්ඡා කළේය මීට අමතරව පරිසර දූෂණය,මත්ද්‍රව්‍ය උවදුර හා නුවර ප්‍රදේශයේ පවතින රථවාහන තද බදය සම්බන්දයෙන්ද මෙහිදි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදි.

Related posts

ඉස්ලාම් හැර අනෙකුත් ආගමිකයන්ගේ අයිතීන් ආරක්ෂා කිරීමට පකිස්ථානය අපොහොසත් වී ඇත | ශ්‍රී ලංකා හිටපු මුස්ලිම්වරුන්ගේ කවුන්සීලය

colombotoday

ඉස්ලාම් ආගම අත් හැරි මුස්ලිම් ජාතිකයෙකු සාහසිකව ඝාතනය කරයි : Photos

colombotoday

එක්සත් ජාතීන්ගේ කාන්තා තත්ත්වය පිළිබඳ කොමිසමට ශ්‍රී ලංකාවත්

Admin

රාජකාරි වේලාවේදී මත්පැන් පාටි දැමූ වයඹ පළාත් පරිවාස කොමසාරිස් ඇතුළු පිරිසට ස්ථාන මාරු

colombotoday

ඉන්ධන ප‍්‍රවාහන නෞකාවේ ගින්න මැඩ පැවැත්වීමට මෙහෙයුම් තවදුරටත්.. නෞකාව සැතපුම් 12ක් ගොඩබිම දෙසට ළඟා වෙලා

colombotoday

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday