Colombo Today Local News

‘ගම්පෙරළිය’ යළි ඇරඹෙයි

පසුගිය යහපාලන රජය සමයේ ආරම්භ කළ ‘ගම්පෙරළිය’ ව්‍යාපෘතිය ඉදිරි සතියේදී ම ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පසුගිය සිකුරාදා (21) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

ඒ අනුව “ගම්පෙරළිය” ව්‍යාපෘතිය ඉදිරි සතියේම ආරම්භ කිරීමට රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් දෙන බව අග්‍රාමාත්‍යවරයා කී අතර මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කීවේ ලබන ජනවාරියේ සිට ගම්පෙරළිය ව්‍යාපෘතියේ මෙතෙක් එක් ආසනයකට ලබා දුන් මිලියන 200 ප්‍රමාණය මිලියන 300 දක්වා වැඩි කරන බවයි.

Related posts

කැෆේ කිර්තිට මැකෝගෙන් ටොක්කක්

colombotoday

මහින්ද කියන්නේ පිස්සෙක් නෙවෙයි – අගමැති රනිල් කියයි

colombotoday

රාජගිරියේ තදබදයෙන් දහස් ගාණක් අමාරුවේ

Admin

ජාතික ආරක්ෂාව තහවුරු කරන එකට පකිස්ථානය අකමැතිද?

colombotoday

වැඩබැරියාව ජාතිවාදයෙන් වහගන්න බැරිවෙයි.. විග්නේෂ්වරන්ට එරෙහිව විශ්වාසභංගයක් !

colombotoday

පුද්ගලික බස් රථයක හදිසි ගින්නක්

colombotoday