Colombo Today Local News

රුපියල් මිලියන 23ක කේරළ ගංජා තොගයක් කිළිනොච්චියේදී අල්ලයි…

 කේරළ ගංජා කිලෝ 153 ක් රැගෙන යමින් සිටි සැකකරුවෙකු ඊයේ( 20) සවස කිළිනොච්චිය සහ මුලතිව් පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරු නිලධාරීන් විසින් අත්අංගුවට ගෙන ඇත. 

 සැකකරු කිළිනොච්චිය මරදනගර් ප්‍රදේශයේ පදිංචි 32 හැවරිදි එල්. සුදාජීව නැමැති අයෙකු වන අතර සැකකරු විසින් අදාළ කේරළ ගංජා තොගය දකුණු පළාතට ප්‍රවාහනය කිරීමට සැලසුම් කොට තිබූ බවට පොලිස් විශේෂ කාර්ය බලකාය පැවසුවේය.

Related posts

සමස්ත ලංකා හෙද සංගමය ජාතික රෝහල ඉදිරිපිට විරෝධතාවක

colombotoday

දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : 15 දෙනෙකුගෙන් ප්‍රකාශ ගනී

Admin

තවත් භාණ්ඩ වර්ග 300ක ආනයනය සීමා ඉවත් කිරීමට සැරසෙයි

Admin

ඊනියා කොටි සැමරුමට ඉඩ දෙයි – සිංහල රාවයට වාරණයක්!

colombotoday

විදෙස්ගත ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම යළි අත්හිටුවයි

colombotoday

පස්වරු 2 සිට නැවත දැනුම් දෙනතුරු දිවයිනටම ඇඳිරිනීතිය බලාත්මකයි

colombotoday