Colombo Today Local News

ජනපති සහ අගමැති හදිසි සාකච්ඡාවක

නව අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර හදිසි සාකච්ඡාවක් ඊයේ රාත්‍රීයේ පවත්වා තිබෙනවා.

 ජනාධිපති නිළ නිවසේ පැවැති එම සාකච්ඡාවට රාජිත සේනාරත්න, රංජිත් මද්දුමබණ්ඩාර සහ නවීන් දිසානායක යන මන්ත්‍රීවරුන්ද සහභාගී වී ඇති බව සඳහන්.

රාත්‍රී අටට පමණ ආරම්භ වූ එම සාකච්ඡාව පැයකට ආසන්න කාලයක් පැවැති බවද වාර්තා වනවා.

 සරත් ෆොන්සේකා, පාලිත රංගේ බණ්ඩාර යන මන්ත්‍රීවරුන්ට සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සිට ආණ්ඩුවට ගිය මන්ත්‍රීවරුන් හතර දෙනකුට අමාත්‍ය ධුර ලබානොදීමට හේතු වූ කරුණු ජනාධිපතිවරයා එහිදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු පිරිසට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

ඔස්ට්‍රේලියාවට පනින් ඉරණවිල සැගවසිටි 29ක් මාට්ටු

colombotoday

අන්තවාදී සංවිධාන තහනම් කරන ගැසට් පත්‍රය තවම නිකුත් කර නෑ !!

colombotoday

අපිව මේ පාරත් රැවැට්ටුවා.. රනිල් වහාම එජාප නායකත්වයෙන් ඉවත්විය යුතුයි – හිරුණිකා

colombotoday

අලුත් ව්‍යවස්ථා ක්‍රියාවලියට රතන හිමියෝත් එරෙහි වෙති

colombotoday

මාස කිහිපයකින් ජනතාවට නිදහසේ ජීවත් වෙන්න පුළුවන්

Admin

කායවර්ධන උපදේශකට වෙඩි තැබූ කොළොන්නාවේ චතු අල්ලයි

Admin