Colombo Today Local News

තවම විපක්ෂ නායක මමයි – සම්බන්ධන්

මේ වන විට පාර්ලිමේන්තුවේ විපක්ෂනායකවරුන් දෙදෙනෙක් කටයුතු කරන බව ආර්. සම්බන්ධන් මහතා පවසයි.

අද (19දා) පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශක් කරමින් ඔහු සඳහන් කළේ තමන් මෙන්ම මහින්ද රාජපක්ෂ මහතාද විපක්ෂනයාක ලෙස කටයුතු කරන බවයි.

එසේම කථානායකවරයා තමන්ව විපක්ෂනායක ධූරයෙන් ඉවත් කර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

Related posts

බැස්ටියන් මාවතේ වෙඩි තැබීම පිළිබඳ විමර්ශන CCDයට භාරදෙයි

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday

පිරිසක් භූමිදානය ඉල්ලා කෑ ගසද්දී ආදාහනයට මුස්ලිම් සංවිධානයකින් නොමිලේ මිනී පෙට්ටි

colombotoday

නෙලුවේ 7 හැවිරිදි දැරියක් අතුරුදන්

Admin

TRC සභාපති අරගලකරුවන්ට සහය දෙයි!

colombotoday

විශ‍්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට විශ‍්‍රාමිකයින් කැඳවීම තාවකාලිකව අත්හිටුවයි

colombotoday