Colombo Today Local News

ජනපති හා රනිල් දුරකතන සාකච්ඡාවක

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා හා එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා අතර කෙටි දුරකතන සාකච්ඡාවක් පවත්වා තිබේ.

මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයෙන් ඉවත්වන බවට තීරණය කිරිමෙන් අනතුරුව මෙම සාකච්ඡාව පවත්වා ඇත.

රනිල් වික්‍රමසිංහ මහතා ඉරිදා පෙරවරු 10ට අග්‍රාමාත්‍යධුරයේ දිවුරුම් දීමට නියමිතය.

Related posts

සැබෑ හොරු ආණ්ඩුවට එකතු කරගෙන, දේශපාලන වාසි ගන්න අපිව ඇදන් එනවා – ගෝඨාභය රාජපක්‍ෂ

colombotoday

රේගු ආඥා පනත සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

වැව් 5000ක් කඩිනමින් ප්‍රතිසංස්කරණය කෙරේ

colombotoday

මට ඕනනම් ඇලෝසියස්ට සල්ලි දෙන්න පුලුවන්… මට ඒ තරම් සල්ලි තියනවා – ඇමති කබීර් කියයි

colombotoday

මහනුවර නගරයේ මුස්ලිම් පාසල් ඉදිකරන්නේ නෑ….

colombotoday

ඇමරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් 12ක් ලංකාවට හයිබ්‍රිඩ් යුද අධිකරණයක් ඉල්ලයි

colombotoday