Colombo Today Local News

කරුණා ශ්‍රීලනිප ය හැර යයි. ආනන්ද සංගරි සමග එක්වෙයි.

Vinayagamoorthi Muralitharan, widely known as Karuna, leader of Tamil Makkal Viduthalai Puligal (TMVP) speaks during an interview in Colombo November 12, 2008. Sri Lanka's political will and military planning will defeat the Tamil Tiger rebels, a legislator who fought with the guerrillas for more than two decades said on Thursday. Ex-Tiger commander Muralitharan last month metamorphosed from ruthless guerrilla into parliamentarian and defacto spokesman for President Mahinda Rajapaksa's plan to devolve power to the Tamil minority. Picture taken November 12, 2008. REUTERS/Buddhika Weerasinghe (SRI LANKA)

කරුණා අම්මාන් හෙවත් විනයාගමූර්ති මුරලිදරන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වීමට තීරණය කර ඇත. සිය ඉල්ලා අස්වීමේ ලිපිය පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත බාර දුන් බව ප්‍රකාශ කරන නොවැම්බර් 14 වනදා කොළඹ දී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා ඉල්ලා අස්වීමේ තීරණයට හේතුව ඉදිරිපත් කරන බවද සදහන් කරයි.

කරුණා අම්මාන් ශ්‍රීලනිපයෙන් ඉවත් වී ආන්න්ද සංගරි මහතාගේ නායකත්වයෙන් යුතු ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට නියමිත බවද වාර්තා වේ.

Related posts

වසන්ත ඇමතිකමෙන් ඉල්ලා අස්වෙයි.. වඩිවෙල් සුරේෂ් නැවතත් එජාපයට

colombotoday

අලුත් අවුරුද්දට දෙන සතොස සහන මල්ලේ බඩු ලැයිස්තුව මෙන්න

colombotoday

කුරුණෑගල නගර සභාවෙන් ලක්ෂ 50 ක පාසල් උපකරණ වාහන අමතර කොටස් ආයතනයකින් මිලට අරන්. – විගණකාධිපති වාර්තාවකින් හෙළිවෙයි.

colombotoday

8කට මරු කැඳවූ නියපොත්තා හොරොව්පතානෙන් අල්ලයි

colombotoday

ඌව නව ආණ්ඩුකාර වැඩ බාරගනී

colombotoday

චන්ද්‍රිකාගේ අලුත් පක්ෂයට පොහොට්ටුවෙන් මන්ත්‍රීවරු….

colombotoday