Colombo Today Local News

ජනපති ඝාතන කුමන්ත්‍රණය : රනිල්, ෆොන්සේකා, ජූජිත් අත්අඩංගුවට ගන්නැයි ඉල්ලයි…

ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණයට පොලිස්පතිවරයා, හිටපු අග්‍රාමාත්‍යවරයා සහ සරත් ෆොන්සේකා මහතා සම්බන්ධ බවට නාමල් කුමාර ඊයේ කළ ප්‍රකාශය මත ඔවුන්ව අත්අඩංගුවට ගත යුතු බව සිංහලේ ජාතික සංවිධානය පවසයි.

එහි නියෝජිතයන් අද ඊට අදාලව ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක්ද බාර දුන්නේය.

ජනාධිපති සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර මහතා ඊයේ(05) අම්පාරේ පැවති ජන හමුවකදී තවත් හෙළිදරව්වක් සිදුකළා.

ඒ අනූව ජනාධිපතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් නාමල් කුමාර හෙළිදරව් කළ පුද්ගලයින් කඩිනමින් අත්අඩංගුවට ගන්නා ලෙස ඉල්ලා සිංහලේ ජාතික සංවිධානය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලයට සන්දේශයක් බාර දුන්නේය.

Related posts

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

අගමැති නූලෙන් බේරෙයි… ප්‍රභූ ආරක්ෂකයන් දෙදෙනෙක් රෝහලේ….

colombotoday

ජනපති අද එ.ජා. මහා මණ්ඩල සැසිය අමතයි

colombotoday

ලෝක සෞඛ්‍ය සංවිධානය ගෝලීය හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත්කරයි !

colombotoday

වංචනික ලේඛණ හදා, රටම රවටා හොර පාරෙන් ETCA අත්සන් කරලා…

colombotoday

ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේ

colombotoday