මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයා හා ගෝටාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා ඝාතන කිරීම සදහා සැලසුම් කල කුමන්ත්රණයට වත්මන් පොලිස්පති පූජිත ජයසුන්දරද සම්බන්ධ බව දූෂණ විරෝධි බලකාය චෝදනා කරයි.
සැලසුමේ මහමොළකරුවා හිටපු අගමැති රනිල් වික්රමසිංහ බවද, සරත් ෆොන්සේකා මහතාද කුමන්ත්රණයේ හවුල්කරුවකු බවත් ඔහු කියා සිටියේ ය.
එම සංවිධානයේ මෙහෙයුම් අධ්යක්ෂ නාමල් කුමාර මහතා අම්පාරේදී පැවති ජනහමුවක් අමතමින් මෙම හෙලිදරවුව කරනු ලැබීය.