Business

රුපියලේ තරමක ශක්තිමත්වීමක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.39ක් ලෙස දැක්විය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 182.27ක් ලෙස දැක්විණ.

විකුණුම් මිල පහළ යෑමට සාපෙක්ෂව ඩොලරයක ගැණුම් මිලද රුපියල් 177.42ක් ලෙස සටහන් වූ අතර එම අගය ඊයේ සටහන් වූයේ 178.32ක් ලෙසිනි.

Related posts

ගිය වසරේ ශ්‍රී ලංකන් පාඩුව කෝටි 1370 ක්‌

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අත්හිටුවයි

colombotoday

කොටස් වෙළඳපොළට ආයෝජකයන් ගෙන්න රවී ලන්ඩන් යයි.

colombotoday

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday

මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කල හරීන්ගේ ගෝලයා දොට්ට දමයි

colombotoday

මිල උස්සන්න Global Trading And Company සඟවා තැබූ සීනි ටොන් 4800 ක් සීල් තබයි

colombotoday