Business

රුපියලේ තරමක ශක්තිමත්වීමක්

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.39ක් ලෙස දැක්විය. ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල ඊයේ දිනයේදී ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කරමින් රුපියල් 182.27ක් ලෙස දැක්විණ.

විකුණුම් මිල පහළ යෑමට සාපෙක්ෂව ඩොලරයක ගැණුම් මිලද රුපියල් 177.42ක් ලෙස සටහන් වූ අතර එම අගය ඊයේ සටහන් වූයේ 178.32ක් ලෙසිනි.

Related posts

ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රු. 360 යි

colombotoday

ජනපතිවරණ උණුසුම අස්සේ ඩොලරය රු. 183ට නගී…

colombotoday

සියළු භාණ්ඩ හා සේවා මත බදු දෙකක්… ක්‍රියාත්මක වීම අද සිට

colombotoday

ෆැෂන් බග් ‘එත්නික් ෆියුෂන්’ නව සාරි අලෙවිසැල් රෝසි සේනානායක අතින් 30 වනදා විවෘත වේ

colombotoday

ඩොලරය 199.40ට නගී

colombotoday

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ (ASPI) ඉහළම අගය අද.

colombotoday