Colombo Today Local News

ප්‍රභාකරන් සමරන්න ගිය සිවාජිලිංගම් අත්අඩංගුවට….

දෙමල ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

කොටි නායක වේලූපිල්ලේ ප‍්‍රභාකරන්ගේ සමරුවක් සංවිධානය කලේ යයි ඔහු මෙසේ අත්අඩගුවට ගෙන ඇත.

සැමරුම සදහා සූදානම් කර තිබූ භාන්ඩ කිහිපයක්ද අත්අඩංගුවට ගෙන ඇති අතර පසුය හිටපු මන්ත්‍රීවරයා මුදා හැර තිබේ.

Related posts

වලපනේ භූ කම්පනයක්

colombotoday

ඇමැති 20කගේ දුෂණ ෆයිල් ජනපති කොමිසමට

colombotoday

ප්‍රංශය මත් කරන්න ලංකාවෙන් තල් රා

Admin

රජයේ අවශ්‍ය සහයෝගය දෙන්නේ නම්, පැලවත්ත කිරි රටටම දෙන්න සූදානම්

colombotoday

අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහ නායක හිමිපාණන් අපවත් වෙයි

colombotoday

වී ඇටයක්වත් නෑ… රජයේ ගබඩා පාලුවට යයි… සහල් මිල පාලනය ව්‍යාපාරිකයන් අතට

colombotoday