Colombo Today Local News

තේරීම් කාරක සභාවට විද්‍යුත් ක්‍රමයට ඡන්දය විමසයි…

පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව වෙනුවෙන් විද්‍යුත් ක්‍රමයට ඡන්ද විමසීම ආරම්භ කළේය. ඒ කථානායකවරයා තේරීම් කාරක සභාවට නම් ක නියෝජිතයන් සඳහා විරෝධයක් එල්ල වූ බැවිනි. කෙසේ වෙතත් සන්ධාන මන්ත්‍රීවරුන් සභා ගැබෙන් පිටව ගොස් තිබේ.

Related posts

රෝසි සේනානායක පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක තනතුරට

Admin

බෞද්ධ භික්ෂූන් නිහඩ කරනු ! සෞදියෙන් ජනපතිට බලපෑම්

colombotoday

වෘත්තිය සමිති ක්‍රියාකාරීන් රිමාන්ඩ්

Admin

පාතාල කෙරුමෝ තිදෙනෙක් ඉන්දියාවේදී අත්අඩංගුවට

colombotoday

තරගාවලි ජය ශ්‍රී ලංකාවට

Admin

ආර්ථික අර්බුදයට මුහුණ දෙන්න සූදානම් වෙමු… පටි තදකර ගමු…

colombotoday