පාර්ලිමේතුවේදී පසුගිය දා ඇතිවූ ගැටුම අතරතුරදී තමන්ගේ “තුනෙන් දෙක“ පෙන්නූ බවත්, එනිසා නායකතුමාගෙන් අගමැතිකම ඉල්ලූ බවත් පාර්ලිමේන්තු මන්ත්රී හරින් ප්රනාන්දු මහතා පවසයි.
ජනහමුවක් අමතමින් ඔහු මෙම අදහස් පල කලේය.
[fbvideo link=”https://www.facebook.com/tharunaya.co.uk/videos/283743149150937/” width=”500″ height=”400″ onlyvideo=”1″]