Colombo Today Local News

පාර්ලිමේන්තුවේ අදත් ඡන්දයක්…

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාට එරෙහි ගෙන ආ පළමු විශ්වාසභංග යෝජනාව සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බව ජනපති සඳහන් කළ බව හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

ඒ අනුව හෙට දිනයේදී තවත් තවත් ඡන්ද විමසීමක් පවත්වන බවත් ජනපතිවරයා ව්‍යවස්ථාව අනුව කටයුතු කරන බව සඳහන් කළ බවත් රාජිත සේනාරත්න මහතා පවසයි.

Related posts

දුම්රිය ස්ථාන වලදී මගීන්ට කොන්ඩම් පහසුකම්

colombotoday

කාදිනල් තුමාට එල්ලවූ වාග් ප්‍රහාරය බෝර්න් එගේන් කල්ලියේ මෙහෙයවීමක් ?

colombotoday

“බුද්ධාගමට හිමි තැන නොදෙනවානම් එක මොහොතක් මේ ආණ්ඩුවේ ඉන්නෙ නෑ“ – අර්ජුන

colombotoday

තේරීම් කමිටු සභාපති ධුරයෙන් අසන්ත ද මෙල් ඉල්ලා අස්වෙයි

colombotoday

තණමල්විලටත් අයිස්…

colombotoday

බටහිර වෛද්‍ය පර්යේෂණවලින් හෙළිවන පිරිතේ බල මහිමය !

colombotoday